* බබාලා ඉපදුන ගමන් අම්මල බබලගේ අත් කකුල් සිරුරේ හැම කොටසක්ම නිසි විදියට සකස් කරන්න ගොඩක් මහන්සි වෙනවා..බබාගේ අත්තම්මත් හරි හරියට එකට උදව් වෙනවා. පුංචි පැටියාගේ හිස පැතැලි වීම වැලක්වීමට ලොව පුරා මව්වරුන් බවිත කරන දෙයක් තමයි මේ shaping pillow එක. මැද තියෙන concave center එක නිසා බබාගෙ හිස පැතලි වීම වැළැකී හිසේ නිවැරැදි හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා.



Reviews
There are no reviews yet.