- Makes preparing fresh food for your baby healthy and cost effective
- Lets you easily and quickly mash up fruits and vegetables
- Great for healthy, nutritious baby food anywhere, anytime
- Non-slip, easy-grip handles on the masher and bowl provide added support
- Non-skid base on bowl
- BPA-free
Baby Food Grinding Bowl
අම්මලා, චුටි බබාට ආහාර ටික ආරක්ෂිතව, පිරිසිදුව පොඩි කරගන්න. හැන්දකින්නම් අමාරු වැඩක්නේද අම්මලා හැන්දකින් පොඩි කරද්දි කෑලි නිසි විඩියට පොඩි වෙන්නෙත් නෑ.. ඒ නිසාම කාලෙත් ගොඩාක් යනවා. හැබයි මෙන්න මේ උපකරණය ගත්තම..පොඩිකර ගෙන ලේසියෙන්ම ඉක්මනින්ම බබාට කෑම ටික හදාගන්න පුලුව්න්…අල වර්ග,කැරට්,කෙසෙල් ,ගස් ලබු,අඹ ,බත් තලපය හදාගන්නත් හරිම ලේසිඒ bowl එකේම කෑම කවන්නත් පුලුව්න්…
බබාට හිතකර ( BPA Free %) අමුද්‍රව්‍යවලින් හදල තියෙන නිසා බයවෙන්න දේකුත් නෑ .
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.