In stock

Sozzy 2 Pcs Infant Baby plush Animal Soft Wrist Bands Rattles

Cute animal designs යොදාගෙන කරපු වර්ණවත් Socks set 1ක්. බබා අත් හොලවන කොට rattles වලින් බබා ආසා කරන ශබ්දයක් ඇති වෙනව. ඒ වගේම cute animal ears විශේෂ rustle papers වලින් හදල තියෙන නිසා අල්ලද්දි මිහිරි ශබ්දයක් නිකුත් වෙනවා.
Breathable cotton නිසා දහඩිය දාන්නෙත් නෑ. බබාටත් හරිම පහසුයි. Hand socks Adjustable නිසා බබාගෙ අතේ ප්රමාණයට වෙනස් කර ගන්නත් පුලුවන්.

Rs. 690.00

Comfortable
Safe for teething baby
Non toxic
Cotton & Plush
Improve hand, foot and eye coordination
Strengthening Color Cognition/Vision Cognition
Hearing Development
Easy to clean, Washable

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.