Baby Carriers
Buy Baby carriers online at kidzline.lk from Sri lanka. Choose from different prices and sizes. We have so many brands and best quality.
බබාවත් බලාගෙන ගෙදර වැඩ ටිකත් තනියෙම කර ගන්න වෙන වෙලාවට, බබාව වඩාගෙන තනි අතින් වැඩ කරන්න හරිම අමාරුයි නේද? Baby Carrier 1ක් භාවිතා කරනවානම් බබාව අම්මගෙ තුරුලෙම තියාගෙන වැඩ ටික කර ගන්න පුලුවන්.
චූටිම බබාලව අම්මගෙ පැත්තට මුහුණ හැරවෙන විදිහටත්, ටිකක් ලොකු බබාලව එලියට මුහුණ හැරවෙන්නත් තියා ගන්න පුලුවන්. අම්මගෙ උරහිස හරහා වගේම ඉන හරහාත් belt වලින් සම්බන්ධ වෙන නිසා අම්මගෙ උරහිසට අපහසු නෑ.
බබාගෙ සුව පහසුව වෙනුවෙන් Padded materials යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. Adjustable padded straps නිසා අවශ්‍ය පරිදි සකසා ගන්නත් පුලුවන්.
New Baby Carrier
Rs. 3,800
3 In 1 Baby Hip Seat Carrier
Rs. 5,800
Baby Carrying Belt / Hip Seat
Wrap Baby Carrier
Baby Sleeping Bag
Rs. 3,490