Login / Register

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Cap and booties රු420.00
40PCS Kitchen Set රු5,590.00

1 Diaper With 1 Microfiber Insert

රු570.00

Category:
Share on:

Description

දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට Washable/ Reusable Cloth Diapers

මොනවද මේ cloth diapers කියන්නේ. එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers. අද අපේ රටේ ජනප්‍රිය ම diapers තමයි මේ cloth diapers.

Cloth diapers හි වාසි

සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම

බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ

එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම

රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම

බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම

diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම

diaper එක ශරීර ප්‍රමාණය අනුව සකසා ගත හැකිවීම (Free Size)

කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම.

Reviews

There are no reviews yet.

Be the first to review “1 Diaper With 1 Microfiber Insert”

Your email address will not be published. Required fields are marked *

Back to top