-26%
In stock

13 Pcs Bath Toys Set

සමහර දවස් වලට පොඩ්ඩන්ව නාවන එක යුද්ධයක් වගේ නේද? මේ වගේ bath toys පාවිච්චි කලා නම් කිසිම ප්රශ්නයක් නැහැ. බබාලට නාන වෙලාවට සෙල්ලම් කරන්න ලස්සන සතුන් ඉන්න රබර් සෙල්ලම් බඩු 13 ක්. ප්රෙස් කෙරුවම මිහිරි ශබ්දයන් එන නිසා බබා ආසාවෙන් සෙල්ලම් කරයි. බබාව නාවන එක තවදුරටත් කරදරකාරි නොවේවි.
හැම බබෙක්ම මේවගේ Bath Toy සෙට් එකක් බේසමට දාලා සෙල්ලම් කරන්න කැමති, එහනම් ඔබත් අදම ඇනවුම් කරන්න.

Rs. 890.00

🐥It will improve;
Thinking, Hearing, Harmony & Vision
🐥Material : High quality ABS material, more durable.
🐥Size : 9.5X6X8 cm
🐥Colors : Yellow, Red, Purple, Blue, Pink, Green, White
🐥Design : Animal
🐥Floating Toys , Squeeze sound
Notice:
1.The actual color of the item may be a little bit different from the pictures due to various types of computers and displays.

2.There are many types and colors of the toys, we will send you 13pcs, but every pack may be a little different from the pictures, hope you can understand, thank you.

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.