fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

(2 customer reviews)

3 In 1 After Pregnancy Belt

රු2,500.00

අපේ ගොඩක අම්මලට තියෙන ප්‍රදාන ගැටළුවක් තමා දරු ප්‍රසුතියෙන් පසු සිරුර නැවත පූර්ව ගර්භණි තත්වයට පත්කර ගැනීමේ අපහසුව, සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් බොහෝම ඉක්මනින් පාවිච්චි කරන්න පුළුවනි. සීසර් නම් වෛද්‍ය නිර්දේශය මත පාවිච්චි කරන්න පුළුවනි. මෙම පශ්චාත් බඳපටිය පාවිච්චි කර ඔබගේ පූර්ව ගර්භනී සිරුර නැවතත් සාදා ගන්න ඔබට පුළුවන්.මෙම බදපටිය කොටස් 3 කින් සමන්විත නිසා උදරය ප්‍රදේශය වගේම පපුව සහ උකුල ප්‍රදේශයත් පෙර පරිදිම සකස් කරගන්න හැකිවීම විශේෂයි.

 

L XL
Clear
SKU: N/A
Categories: ,
Tag:
Share on:

Description

 

  • Package contains 3 parts: 1x bell belt, 1x waist belt, 1x pelvis belt. 
  • 1) Belly belt- helps getting your stomach and muscles half way back to normal, recommend to use when 1~7 days after vaginal birth
  • 2) Waist belt- helps flatten the belly,redefine the waistline,relief back pain,combined the use with stomach belt will accelerate the effectiveness, recommend to use 1~6 weeks after vaginal birth or stitching healing from c- section
  • 3) Pelvis belt- helps speeding up the contraction of pelvis and stretched to fit the natural curves of your body
  • Size : L (34 -37 Inches)
  • Size : Xl (38 -43 Inches)
  • Warnning:
  • 1)Not intended for use during pregnancy
  • 2)Avoid contact with the sikn directly, recommend to wear an undershirt under the belt
  • 3)If you feel uncomfortable during the using process, recommend to adjust the tighten or reduce the using time
  • 4)Wash it with clean water before your first use ,hand wash is the best way
  • 5)Please DO NOT dress the belt when sleeping

Additional information

Weight N/A
size

M, L, XL

2 reviews for 3 In 1 After Pregnancy Belt

  1. John Doe

    Very Good item!

  2. janith dissanayaka

    Good

Add a review

Your email address will not be published. Required fields are marked *

Back to top