Description
ඇත්තටම උයනවා වගේ අපිට දැනෙන්න දුම, ලිපක මොනවහරි රත් වෙනකොට එන ශබ්ධය, ඒ වගේම වර්ණවත් විදුලි ආලෝකය සහ සවුන්ඩ්ස්, ඒ වගේම ඇත්තටම වතුර එන ටැප් එකක් සහ කුස්සියේ භාවිතා කරන භාජන සහ හැඳි ඇතුළු බොහෝ දෑ මෙහි අඩංගු වෙනවා
Size : height – 77cm , Length – 57cm , Width : 33cm
Item Type : Simulation Kitchen Toy
Power Supply : 3 x 2A Battries ( Not Included)
Reviews
There are no reviews yet.