fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

baby Bath Net රු990.00

5 Cloth Diaper + 5 Inserts

රු2,550.00

Categories: ,
Share on:

Description

දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට Washable/ Reusable Cloth Diapers

මොනවද මේ cloth diapers කියන්නේ. එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers. අද අපේ රටේ ජනප්‍රිය ම diapers තමයි මේ cloth diapers.

 

Cloth diapers හි වාසි

❤️ සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම

❤️බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ

❤️එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම

❤️රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම

❤️බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම

❤️diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම

❤️ diaper එක ශරීර ප්‍රමාණය අනුව සකසා ගත හැකිවීම (Free Size)

❤️ කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම.

Reviews

There are no reviews yet.

Be the first to review “5 Cloth Diaper + 5 Inserts”

Your email address will not be published. Required fields are marked *

Back to top