Description
♥️ බබාලා එක්ක ගමන් යද්දී , විනෝද වාරිකා යද්දී ඔබට අවශ්‍ය සියලුම දේවල් පහසුවෙන් සහ පිලිවෙළට අසුරා ගෙන යාමට පුළුවන්.
♥️බබාට අවශ්‍ය ඇදුම්,කිරි බෝතල්,සෙල්ලම් බඩු, Diaper වැනි දේවල් වෙන වෙනම පහසුවෙන් අසුරා ගෙන යන්න පුළුවන්.
♥️දිගු කාලයක් පාවිච්චි කල හැකිය.
Available Colors : Red, Navi Blue, Sky Blue, Purple, Black, Pink, Include:
Big Bag: 41 x 16 x 30 cm (L x W x H)
Small Bag: 30 x 10 x 26 cm (L x W x H)
Small food bag :13 x 12 x 7 cm (L x W x H)
Feeding bottle holder :20 x 8 x 8 cm (L x W x H)
Diaper pad: 54 cm x 31 cm (L x W)
Material : Polyester (Waterproof)
Reviews
There are no reviews yet.