Login / Register

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

5Pcs Washable Baby Diaper + 10 inserts

රු2,500.00

Material:
1.Face fabric:100% polyester
2.Sandwich:green waterproof breathable TPU elastic membrane
3.Lining:brushed cloth
4.Diapers material:microfiber terry cloth

5.Machine washable and dryable, very easy to be clear.

6.Fast absorbent inundation.
7.Reusable and fast dry

With a grateful heart

1.Paper diaper redden your baby’s hip easily,but clothes diaper will not.
2.Using paper diapers for long time may lead to urethra infection
3.Paper diapers cost more money than clothes one because it’s un-reusable
4.Paper Diaper is bad for Environmental Protection

Categories: ,
Share on:

Description

දරුවන්ට සෞඛ්යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට Washable/ Reusable Cloth Diapers

මොනවද මේ cloth diapers කියන්නේ. එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampurs) වලට ආදේශකයක් තමා මේ cloth diapers. අද අපේ රටේ ජනප්රිය ම diapers තමයි මේ cloth diapers.

Cloth diapers හි වාසි

♥️ සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම

♥️බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ

♥️ එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම

♥️ රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම

♥️ බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම

♥️ diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම

♥️ diaper එක ශරීර ප්රමාණය අනුව සකසා ගත හැකිවීම (Free Size)

♥️ කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම.

Size: One Size For New Born-13kg Baby(adjustable)

Reviews

There are no reviews yet.

Be the first to review “5Pcs Washable Baby Diaper + 10 inserts”

Your email address will not be published. Required fields are marked *

Back to top