fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Baby Excavator රු6,400.00
Bath Book රු590.00

Animal Design Baby Rocker

අපේ දෙමව්පියෝ තමන්ගේ බබාලව ගොඩක් පරිස්සම් කරනවා. බබාට පුංචි සීරීමක්වත් වෙනවට අම්මයි තාත්තයි දෙන්නම කැමති නෑ. ඒ නිසාම බබාගේ ලගටම වෙලා තමයි ඉන්නේ. ඒත් කාර්යබහුල වීමත් සමගම බබත් එක්ක ඇදටම වෙලා ඉන්නකොට අම්මට ගෙදර ගොඩක් වැඩ මගහැරෙනවා. ඒ නිසාම තමයි මේ Baby Rocker එක අම්මල අතර ගොඩක් ජනප්රිය වෙලා තියෙන්නේ.
අම්මට පැටියව මේ Baby Rocker නිදිකරවල අම්මගේ ලගින්ම තියාගෙන ඕනිම වැඩක් කරගන්න පුළුවන්. ඒ නිසාම කාර්යබහුල අම්මලටනම් මේ නිෂ්පාදනය ගොඩක්ම වටිනවා. බබා නින්දෙන් ඇහැරියත් Baby Rocker එකේ එල්ලලා තියෙන පුංචි Toyge Music එකක් එන නිසා බබා අඩන්නෙත් නෑ. ඒ වගේම vibration system එකක් තියෙන නිසා බබාට සැප පහසු නින්දක් ලැබෙනවා. මේ Baby Rocker එකේ seat belt එකක් තියෙන නිසා බබා ගොඩක් ආරක්ෂිතයි. මේ Baby Rocker එක හොදම ප්රමිතියකින් තියෙන නිසා බබාගේ පරිස්සම ගැනනම් අම්මටයි තාත්තටයි දැන් බයවෙන්න දෙයක් නෑ.

SKU: N/A
Categories: ,
Share on:

Description

The rocking sensation is thought to have a synchronizing effect on the brain, triggering our natural sleep rhythms. Slow rocking can help your baby ease into sleep mode and increase slow oscillations and sleep spindles in their brain waves.Vibrations that imitate being in a car, helping baby get sleep.Keep Your baby Warm when Feeding or comfortable,while travelling
Your baby is less likely to wake up from kicking off the covers.
Removes the risk of your baby getting tangled up in bedding
Helps your baby feel secure in unfamiliar surroundings such as in a different bed or while holding
Soft 100% cotton material with fully en closed seams and no rash edges.
* Machine washable fabric seat pad
* Lovely music elephant
* Removable toy bar
* Calming vibration
* Adjustable the seat angle
* Adjustable three-point restraint
* Age range : new born – 36 months
* Material : Metal
* Maximum Weight : 18Kg
* Colours : Pink and Blue

 

 

 

Additional information

color

Blue, Pink

Reviews

There are no reviews yet.

Be the first to review “Animal Design Baby Rocker”

Your email address will not be published.

Back to top