Login / Register

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Baby Safety Soft Comfortable Helmet

රු1,200.00

100% Brand New and high quality

Condition:Brand New
Material:Sponge & Cloth
Color:Print As the picture show
Circumference:About 45-48cm
Hat Deep:About 15cm
Baby Age:3~12 months,Unisex

Category:
Share on:

Description

පුංචි බබාල නැගිටින්න හදන කලේ වෙද්දී අම්මලට තියෙන ලොකුම බය තම හිස ආරක්ෂා කර ගන්න එක , එකට හොදම නිෂ්පාදනය තමයි මේ Baby Safety Helmet එක

 

අම්මලා අපි හැමෝම අපේ දරුවන් ගැන දහස් වාරයක් හිතනවනේ.

දණ ගාන,වාඩිවෙන්න හදන,නැගිටින්න හදන චූටි දරුවෝ වැටෙන එක සාමාන්‍ය දෙයක්.

ඒත් එහෙම උනා කියලා චූටි දරුවෙක්ගේ හිස බිම වැදුනොත්…….??

අපිට එහෙම අවදානමක් ගැන හිතන්නත් බෑ නේද.

දැන් අපේ අම්මලාට එහෙම බය වෙන්න දෙයක් නෑ.

Baby head protector ඔබේ දරුවව ආරක්ෂා කර දේවි.

Reviews

There are no reviews yet.

Be the first to review “Baby Safety Soft Comfortable Helmet”

Your email address will not be published. Required fields are marked *

Back to top