Description
පුංචි බබාල නැගිටින්න හදන කලේ වෙද්දී අම්මලට තියෙන ලොකුම බය තම හිස ආරක්ෂා කර ගන්න එක , එකට හොදම නිෂ්පාදනය තමයි මේ Baby Safety Helmet එක
අම්මලා අපි හැමෝම අපේ දරුවන් ගැන දහස් වාරයක් හිතනවනේ.
දණ ගාන,වාඩිවෙන්න හදන,නැගිටින්න හදන චූටි දරුවෝ වැටෙන එක සාමාන්‍ය දෙයක්.
ඒත් එහෙම උනා කියලා චූටි දරුවෙක්ගේ හිස බිම වැදුනොත්…….??
අපිට එහෙම අවදානමක් ගැන හිතන්නත් බෑ නේද.
දැන් අපේ අම්මලාට එහෙම බය වෙන්න දෙයක් නෑ.
Baby head protector ඔබේ දරුවව ආරක්ෂා කර දේවි.
Reviews
There are no reviews yet.