fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Unicorn Hand Fan රු350.00
Cotton Hooded Towel රු1,150.00

Baby Shaping Pillow

බබාලගෙ Flat Head Syndrome (හිසේ පිටුපස පැතලි හැඩයක් ගැනීම) සඳහා පිළියමක් විදිහට Baby shaping pillow 1 භාවිතා කරන්න පුලුවන්. බබාට අපහසුවක් ඇති නොවෙන ආකාරයට මෘදු හා ආරක්ෂිත ලෙස නිර්මාණය කරල තියෙනව. 100%ක් ම cotton වලින් කරපු නිෂ්පාදනයක්. අනෙකුත් shaping pillow වගේ බබාට අපහසු නෑ.  මැද තියෙන concave center 1 නිසා බබාගෙ හිස පැතලි වීම වැළැකී හිසේ නිවැරැදි හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. 

 

SKU: N/A
Category:
Share on:

Description

💗Safe

💗Soft & Comfortable

💗100% Cotton

💗High quality

💗Non toxic

💗Age group: 0 – 3 years

💗Colors: As picture

💗Size: 24x19cm

💗Light Weight

💗Machine Washable

💗Durable

 

Additional information

color

Blue, Pink

Reviews

There are no reviews yet.

Be the first to review “Baby Shaping Pillow”

Your email address will not be published.

Back to top