fbpx
Login / Register

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

රු240.00

Baby Teether Rattle Toy

රු380.00

Out of stock

Category:
Share on:

Description

අවුරුදු 2ට අඩු චූටි බබාලට සෙල්ලම් බඩු තෝරද්දි අම්මලා ගොඩාක් සැලකිලිමත් වෙනව නේද? එයාල වෙනුවෙන්ම නිර්මාණය කරපු වර්ණවත්, ආකර්ශනීය Early Education Toy 1ක් තමයි මේ.
මෙහි තියෙන වර්ණවත් බව, සෙලවීමෙන් ඇසෙන ශබ්දය දරුවාගේ දෘෂ්ය හා ශ්රවණ හැකියාවන් වර්ධනයට වගේම බුද්ධි වර්ධනයටත් උපකාරී වෙනව. බබා තනියෙම සෙල්ලම් කරන්නත් පුරුදු වෙනව. එයාලට ලේසියෙන්ම rattle 1 අල්ලගන්න පුලුවන් විදිහට design කරලා තියෙන නිසා දරුවාට තනිව යමක් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. Silica gel වලින් සාදා ඇති නිසා සැහැල්ලුයි වගේම නම්යශීලීයි. Teether 1ක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්. තියුණු කොන් රහිත, සුමට, ආරක්ෂාකාරී නිෂ්පාදනයක්.
කුඩා දරුවන් සඳහා නිර්දේශිත අමුද්රව්ය පමණක් යොදාගෙන නිපදවලා තියෙන නිසා බය නැතුව බබාට දෙන්න පුලුවන්. ඔබත් අදම ඇනවුම් කරන්න.
Safe
BPA Free, Non toxic
High quality
Smooth edges
Function: Improve vision, hands-on brain, grasping, intelligence development, sense organ, hearing, hand eye coordination, Manipulative ability
Age group: 0 – 2 Years
Material: ABS, Flexible Glue
Colorful
Light weight
Durable

Reviews

There are no reviews yet.

Be the first to review “Baby Teether Rattle Toy”

Your email address will not be published. Required fields are marked *

Back to top