Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Backpack For Moms

🍂 Size: 10.6″ x 8.3″ x 16.5″
🍂 High quality
🍂 Durable
🍂 Separate storage pockets
🍂 Easy to wipe clean

SKU: N/A
Categories: ,
Share on:

Description

💟බබාලවත් අරගෙන ගමනක් යද්දි එයාලට ඕන කරන හැමදේම දාගෙන යන්න හරියටම ගැලපෙන බෑග් එකක් තියෙන්නම ඕනි නේද?
💟එයට සුදුසුම විදිහට නිර්මාණය කරපු බෑග් එකක් තමයි මේ නිෂ්පාදනය. බබාට අවශ්ය කරන ඩයපර්, ඇඳුම්, තුවා, කිරි බෝතල්, වතුර බෝතල් ආදිය දාගෙන යන්න වෙන් වෙන්ව සැකසූ සාක්කු ද සහිතයි.
💟Water resistant රෙදි වර්ගයකින් සාදා තිබෙන නිසා බෑග් එකේ වතුර හැලුනත් පිහදාල ලේසියෙන්ම පිරිසිදු කර ගන්න පුලුවන්.
💟අම්මලාට මේක Backpack එකක් විදිහටත්, අතේ ගෙනියන Hand bag එකක් විදිහටත් අවස්ථාව අනුව පාවිච්චි කරන්න පුලුවන්.
💟එහෙනම් ඔබත් අදම ඇනවුම් කරන්න.

Additional information

color

Light Purple, Orange, Red, Black, Green, Pink, SlateGrey

Reviews

There are no reviews yet.

Be the first to review “Backpack For Moms”

Your email address will not be published. Required fields are marked *

Back to top