Description
මේ නත්තල් කාලේ අපේ සෙල්ලම් බඩු ගොඩට අලුතෙන් ආපු අමුත්තා තමයි මේ Dancing Cactus. මේ Dancing Cactus ටනම් පොඩි බබාල ගොඩක් ආස කරයි. එයාට නටන්න සින්දු කියන්න වගේම අපි කියන දේ නැවත කියන්නත් පුළුවන්. ඒවගේම තමයි Dancing Cactus සින්දු කියනකොට නටනකොට එයාගෙන් ලයිට් එකක් පත්තුවෙනවා.
Rechargeable නිසා සැරෙන් සැරේ battery දාන්න ඕනිත් නෑ. ගොඩක් පහසුයි. පුංචි පැටවුන්ගේ මනස සංවර්ධනයටනම් මේ Dancing Cactus ගොඩක් උපකාරී වෙනවා.
Dancing Cactus සින්දු කියනකොට බබාට එයා කියන එක කියන්නත් පුළුවන්,ඒ වගේම පැටියට නටන්නත් පුළුවන්. පුංචි බබාට සෙල්ලම කරන්න වගේම පුංචි මනස සංවර්ධනයටත් අම්මටයි තාත්තටයි පැටියට අරගෙන දෙන්න පුළුවන් ගොඩක් වටින වගේම ලස්සනම තෑග්ගක්….
Reviews
There are no reviews yet.