fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Activity Card Box රු1,990.00
Fishing Clock Game රු1,890.00

Dancing Cactus

රු2,590.00

The Cactus toy will dance for a few hours, bringing the child a happy time in a life time.The toy can dance, sing, move, turn around.. Its good for early education. the toys will dance with the rhythm,attract children’s attention.Cheerful music and dancing are very suitable for creating a pleasant atmosphere and suitable for parties.
* Cactus Toy can be Record,Sing,dance,imitate and Light up.mainly 5 features available.
* Cute Cartoon eyes.
* Power switch and battery installation.
* Ability Of thinking.
*The product uses three 1.5v “AA” non rechargeable batteries.
* Age Range : Up to 3 Years
* Size : 12.6inches x 4.7inches

Out of stock

Categories: ,
Share on:

Description

මේ නත්තල් කාලේ අපේ සෙල්ලම් බඩු ගොඩට අලුතෙන් ආපු අමුත්තා තමයි මේ Dancing Cactus. මේ Dancing Cactus ටනම් පොඩි බබාල ගොඩක් ආස කරයි. එයාට නටන්න සින්දු කියන්න වගේම අපි කියන දේ නැවත කියන්නත් පුළුවන්. ඒවගේම තමයි Dancing Cactus සින්දු කියනකොට නටනකොට එයාගෙන් ලයිට් එකක් පත්තුවෙනවා.
Rechargeable නිසා සැරෙන් සැරේ battery දාන්න ඕනිත් නෑ. ගොඩක් පහසුයි. පුංචි පැටවුන්ගේ මනස සංවර්ධනයටනම් මේ Dancing Cactus ගොඩක් උපකාරී වෙනවා.
Dancing Cactus සින්දු කියනකොට බබාට එයා කියන එක කියන්නත් පුළුවන්,ඒ වගේම පැටියට නටන්නත් පුළුවන්. පුංචි බබාට සෙල්ලම කරන්න වගේම පුංචි මනස සංවර්ධනයටත් අම්මටයි තාත්තටයි පැටියට අරගෙන දෙන්න පුළුවන් ගොඩක් වටින වගේම ලස්සනම තෑග්ගක්….

Reviews

There are no reviews yet.

Be the first to review “Dancing Cactus”

Your email address will not be published. Required fields are marked *

Back to top