fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Fruit Teether රු340.00
Waterproof Bib 1Pcs රු360.00

Dr.Gym Silicone Soft Spoon

රු380.00

පුංචි බබාලාගේ කම ටික කවන්නන්ම් හොද ප්රමිතියකින් යුත් spoon එකක්නම් තියෙන්නම ඕනි.ඒ සදහම නිෂ්පාදිත එකක් තමයි මේ silicone spoon eka. ඉතා උසස් තත්වයේ Food grade Silicone යොදාගෙන බබාට ආරක්ෂිත විදිහාට නිර්මාණය කරල තියෙනවා. නම්යශීලී හා සුමට බවින් යුක්ත නිසා කටේ වැදුනත් තුවාල වෙන්නෙ නෑ. කිරිවලට අමතරව විවිධ ආහාර දෙන්න පටන් ගන්න වයසේ බබාලට වඩාත් සුදුසුයි. ඉදිරිපස කොටස විනිවිද පෙනෙන සුළුයි. පිරිසිදු කරන්නත් හරිම පහසුයි. කල් පවතිනවා වගේම උණුසුම් ජලය යොදා ගෙන ජීවානුහරණය කිරීමේ හැකියාවද සහිතයි.

Blue Pink
Clear
SKU: N/A
Categories: ,
Share on:

Description

🌼Smooth & Flexible
🌼No sharp edges
🌼High quality
🌼Material: Food grade Silicone
🌼Do not contain chemical impurities
🌼Can be use boiling water disinfection
🌼Long the bottom of the handle can reach the food cans
🌼Age group: Newborn & up
🌼Colors: Pink & Blue

Additional information

color

Blue, Pink

Reviews

There are no reviews yet.

Be the first to review “Dr.Gym Silicone Soft Spoon”

Your email address will not be published. Required fields are marked *

Back to top