Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Kids Kitchen Set

රු3,800.00

පුංචි බබාලා කැමති හැමවෙලේම අම්මත් එක්ක ලගම ඉන්න. අම්මා kitchen එකේ උයන වෙලාවටනම් බබා අවොත් අම්මට වැඩකන්ම් කරගන්න වෙන්නෙ නෑ. ඒ නිසාම අම්මත් එක්ක kitchen එකට වෙලා හරි හරියට උයන්න පුංචි දරුවන් වෙනුවෙන් ගෙනාපු විශේෂ දෙයක් තමයි මේ kitchen set එක. පුංචි දුවලනම් ගොඩක්ම අසයි උයන්න. අම්මට වගේම පුංචි බබාටත් එයාටම කියල kitchen එකක් වගේම, එයාටම ඒ kitchen set එකට බඩු ගොඩකුත් තියෙනවට බබාල ගොඩක්ම ආසයි. ඒ වගේම තමයි බබාගේ යාලුවෝ ගෙදරට ආවහම එයාලත් එක්ක එකතුවෙලා උයන්නත් පුළුවන්. මේ ලග එන නත්තලට වගේම අලුත් අව්රුද්දටත්, අම්මටයි තාත්තටයි දෙන්නටත් පුළුවන් බබාට ලස්සන gift එකක් විදයට දෙන්න. බබත් ගොඩක් සතුටු වෙයි….

Categories: ,
Share on:

Reviews

There are no reviews yet.

Be the first to review “Kids Kitchen Set”

Your email address will not be published. Required fields are marked *

Back to top