fbpx
Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Kitchen Set රු6,900.00
Medical Desk Set රු1,990.00

Modern Kitchen Set

රු6,900.00

අම්මත් එක්ක kitchen එකට වෙලා හරි හරියට උයන්න පුංචි දරුවන් වෙනුවෙන් ගෙනාපු විශේෂ දෙයක් තමයි මේ Modern kitchen set එක. පුංචි දුවලනම් ගොඩක්ම අසයි උයන්න. ඇත්තටම උයනවා වගේ අපිට දැනෙන්න දුම, ලිපක මොනවහරි රත් වෙනකොට එන ශබ්ධය, ඒ වගේම වර්ණවත් විදුලි ආලෝකය සහ සවුන්ඩ්ස්, ඒ වගේම ඇත්තටම වතුර එන ටැප් එකක් සහ කුස්සියේ භාවිතා කරන භාජන සහ හැඳි ඇතුළු බොහෝ දෑ මෙහි අඩංගු වෙනවා.
ඇත්තටම kitchen එකකට උවමන කරන ඔක්කොම බඩු ටික මේ modern kitchen set එකේ තියෙනවා.බබාගේ යාලුවෝ ගෙදරට ආවහම එයාලත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්.
පුංචි බබාලට දෙන්න පුළුවන් ලස්සනම වගේම වටිනා තෑග්ගක් තමයි මේ modern kitchen set එක.
Categories: ,
Share on:

Description

Modern kitchen toy set are excellent for fun play and education. modern kitchen toy set are made up of non-toxic material. They are an ideal way to develop motor skills and hand-eye coordination.
They contain a fridge, washer, and oven, making them exciting for kids. modern kitchen toy set spark the kid’s curiosity and nurture their talent. Simple playsets containing fruits and vegetables help in raising the kids’ awareness
Size : height – 72cm , Length – 52cm , Width : 24cm
Item Type : Simulation Kitchen Toy
Power Supply : 3 x 2A Batteries ( Not Included)

Reviews

There are no reviews yet.

Be the first to review “Modern Kitchen Set”

Your email address will not be published.

Back to top