Sale!

Nursing Pillow

බබාට කිරි දෙද්දි අම්මටයි බබාටයි දෙන්නටම පහසුවක් ලබා දෙන නිෂ්පාදනයක්. බබාව නිවැරැදි ඉරියව්වෙන් තියාගෙන කිරි දෙන්න පුලුවන් නිසා අම්මට කොන්දෙ හා බෙල්ලෙ අමාරු ඇති වෙන්නෙත් නෑ. C අකුරේ හැඩයෙන් යුතු නිසා බබාව මෙහි තියන්නත් පහසුයි. Nursing Pillow 1ක් විදිහට වගේම tummy time 1 ට සහ baby sitting support 1ක් විදිහටත් භාවිතා කරන්න පුලුවන්.

Rs. 1,990.00

SKU: N/A Category:

A product that gives comfort to both mother and baby while giving milk to the baby. Mom doesn’t have back and neck pain as she can give milk by keeping the baby in the correct posture. Easy to put baby here because it needs to be in shape of letter C. Can be used as a nursing pillow as well as 1 tummy time and as 1 baby sitting support.

Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.