Description
පොඩ්ඩන්ට සෙල්ලම් කරන්න, නිදා ගන්න සහ සුව පහසුව ඉන්න ගමන් විවිද සතුන්ගේ රූප, පලතුරු වර්ග , ඉංග්රීසි හෝඩිය වැනි දේවල් ඉගෙන ගන්න පුළුවන් ලස්සන mat එකක් ඔන්න අපි අරන් ආවා. වතුර වැනි දියර දේවල් හැලුනා කියලා කිසිම ගැටළුවකුත් නැහැ, මේ mat තියෙන ප්රින්ට් එක හේදිලා හෝ මැකිලා යන්නෙත් නැහැ. ගොඩක් කාලයක් භාවිතා කරන්නත් පුළුවන්.
Reviews
There are no reviews yet.