Rechargeable Juice Blender

This product is currently out of stock and unavailable.

SKU: N/A Category:
* වෙනස් වෙන ලෝකයේ දවසින් දවස අලුත් උපකරණ අපිට දකින්න ලැබෙනවා . ඒ හැමදෙයක්ම වගේ තියෙන්න අපේ වැඩ පහසු කරවන්න..
* පුංචි බබාලා ඉන්න අම්මලට එයාලගේ වැඩ කරන්න දවසම මදි .ඒ නිසාම අපි අලුතෙන් අරගෙන අපු උපකරනය තමයි Rechargeable Juice Blender එක.
* මේ blender එකනම් ලොව පුරා අම්මල අතර ගොඩක් ජනප්රියයි.
* පවුලේ හැමෝගේම කෑම හදන blender එක වෙනුවට බබාටම වෙනම blender එකක් තිබුනොත් ඒක පහසුයි වගේම පැටියාගේ සෞක්යරක්ෂිත බවටත් හොදයි
*current එක නැතුව ගමනක් යනකොට උනත් අරගෙන යන්න පුළුවන් වීම විශේෂයි .වැඩ කරන ඕනම තැනක රැගෙන යා හැකි USB juice Blender එකක්.
* Charge කරා ,on කරා mix කරා විනාඩියෙන් JUICE එකක් එකක් හදාගන්න පුළුවන්.
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.