Sunmy Teether

බාබාගේ කටේ දත් එන කාලෙට එයාලට ගොඩාක් අමාරුයි. ඉතින් බබාලා නිතරම බලන්නේ මොනහරි දෙයක් හපලා වේදනාව නැති කරගන්න. ඉතින් බබාලා හැම දෙයක්ම හපන්න ගත්තම විශබීජ යන්න පුලුව්න්. බබාගේ කට, විදුරුමස් තුවාල වෙන්නත් පුලුව්න්. ඉතින් අම්මලාට පුලුව්න් මේ Teether එක පාවිච්චි කරන්න. දැන් ලස්සන වර්ණවලින් තෝරා ගත හැකියි. බබාට ලේසියෙන් අල්ලා ගන්න පුලුවන්.ඒ වගේම විශේෂම දේ තමයි මේක silicon නිසා සෞඛ්ය ආරක්ෂිතයි. ඒ වගේම එකම teether එකේ විවිධ textures සහිත වෙන නිසා බබාගෙ දත් හා විදුරුමස් ශක්තිමත්ව හා නිරෝගීව වැඩෙන්න උපකාරී වෙනවා.

Code : P010

Rs. 490.00

SKU: N/A Categories: ,

Product details of Sunmy baby teether rubber BPA free pink and blue

  • Durable
  • 100% Good Quality
  • Lightweight
  • High Quality Thickening
  • Condition: New
  • Safe For Your Child.
  • Best Gift For Your Child
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.