Login / Register
Call / WhatsApp on 070 4962010 / 076 7729988to place an order.

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Shell Play Mat M රු900.00
baby Bath Net රු1,150.00

Universal Gyro Bowl

රු1,200.00

පුංචි බබාලට තනියෙම කෑම කන්න පුරුදු කරද්දී ඇති වෙන ලොකුම ප්‍රශ්නෙ එයාල කෑම හලා ගන්න එක නේද?
මේ තියෙන්නෙ ඒ ප්‍රශ්නෙට විසඳුම Non-spill Bowl එක. බබා මේක අනිත් පැත්තටම හැරෙව්වත් කෑම හැලෙන්නෙ නෑ. ලොව පුරාම ගොඩාක් අම්මලා බබාට තනියෙම කෑම කන්න හුරු කරන්න භාවිතා කරනවා.
පලතුරු කැබලි, ධාන්‍ය වර්ග, කජු වගේ ගොඩාක් කෑම ජාති බබාට තනියෙම කන්න හුරු කරමු.
නිර්දේශිත අමුද්‍රව්‍ය පමනක් යොදා ගෙන නිර්මාණය කර තිබෙන නිසා බය නැතුව බබාට දෙන්න පුලුවන්.අම්මටයි බබාටයි දෙන්නටම පහසුයි.

Orange Pink
Clear
SKU: N/A
Categories: , ,
Tag:
Share on:

Description

💙 Removable Lid

💙 Spill-proof bowl

💙 Bowl is attached to an outer ring

💙 Bowl can spin 360 degrees that always keeps the open side up

💙 Size (L*W*H): 7*7*3 inches

 

 

Additional information

color

Orange, Pink

Reviews

There are no reviews yet.

Be the first to review “Universal Gyro Bowl”

Your email address will not be published. Required fields are marked *

Back to top