Description
මේකෙ අඟල් 7 * 7 1/2 පොඩි towers වගේ කෑලි 6 තමයි එන්නේ .මේකෙන් බබාව පිහිදාන නම් බැහැ . මේක පාවිච්චි කරන්නේ බබා නාවන කොට එයාගෙ ඇඟ සබන් වලින් අතුල්ලන්න . ඉතාම සිනිදු Cotton tery කියන material එකෙන් සාදන නිසා බබාගේ හමට ගොඩක් සනිපයි
Size : 7 x 7.5 Inch
Reviews
There are no reviews yet.