Login / Register

# Type at least 1 character to search # Hit enter to search or ESC to close

Shop

Waterproof Cot Sheets ( 90 x 75 cm) රු690.00 රු550.00
Cloth Diaper Inserts රු100.00 රු80.00

Waterproof Cot Sheets (70 x 55 cm)

රු800.00

අම්මලා ඉස්සර වගේ දැන් Rubber sheet පාවිච්චි කරන්න ඕන නෑ. Rubber sheet බබාලට අපහසුයි,. දරුවාට පහසුවෙන් නිදාගන්න, ආසාත්මිකතා වලක්වගන්න නවතම මාදිලියේ Waterproof Cot Sheet එකක්.
♥️බාබට ඉතා සුවපහසුයි.
♥️සෝදලා නැවත නැවත භාවිතා කරන්න පුළුවන්.
♥️pampus leak වුණත් ඇඳ තෙත් වෙන්නේ නැහැ.
♥️බබා තෙමා ගත්තම ඇගම තෙමෙන්නෙ නැහැ.
♥️ බබා එක්ක ගමනක් යද්දි වුණත් ලස්සනට අරන් යන්න පුළුවන්.
♥️Rash එන්නෙත් නෑ
♥️කාලයක් Use කරන්නත් පුළුවන් .මේ වගේ වාසි ගොඩක් .
♥️අම්මලගේ කලයයි මුදලයි දෙකම ඉතුරුයි.

Out of stock

Categories: ,
Share on:

Reviews

There are no reviews yet.

Be the first to review “Waterproof Cot Sheets (70 x 55 cm)”

Your email address will not be published. Required fields are marked *

Back to top