-17%
In stock

3 in 1 Duck Family Bath Set

චුටි පැටියා නාවද්දි සෙල්ලම් කරන්න දෙන්න,sound එකත් තියෙන නිසා පොඩ්ඩො ගොඩාක් ආසයි මේකට, ඒ වගේම ජලයේ දී කරන ක්රියකාරකම් වලින් බබාගේ මනස වර්දනයට ගොඩාක් උපකාරී වෙනවා. ඒ වගේම ක්රියාශීලී බබෙක් ගොඩනගන්න ඉවහල් වෙනවා. බබාට සෙල්ලම් කරන ගමන් අම්මට නාවන්නත් ලේසි.

Original price was: Rs. 590.Current price is: Rs. 490.

  • Set of 4 – Mother Duck with 3 Baby Duckies!
  • Larger Duck floats on water and holds 3 smaller water squirters
  • Phthalate Free Vinyl Bath Toy
  • Great for bathtime fun!

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.