-23%

8Pcs Wash Cloth

අලුත උපන් කිරි කැටියා සඳහා විශේෂයෙන්ම නිපදවූ Washcloth pack දැන් ඔබටත් ලබාගත හැකිය. කුඩා දරුවන්ගේ සිනිඳු සමට ගැලපෙන නිෂ්පාදනයක්. තෙත ඉවත් කිරීමට තදින් පිස දැමීමට අවශ්‍ය නෑ. ඒ වගේම පහසුවෙන් විසබීජ ඉවත් වෙන නිසා පිරිසිදු කරන්නත් ලේසියි.

Original price was: Rs. 900.Current price is: Rs. 690.

 

  • Material:80% cotton and 20% polyester
  • Machine washable
  • Design: Random colors & styles
  • Very soft and Comfortable
  • 1 Pack: 8 pcs
  • Size: 22.9*22.9 cm

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.