-16%
Out of stock

Music Walker

  • Baby push and pull learning walker with activity center, perfect gift for your baby.
  • Develop baby’s coordination and strength by pushing the walker forward to learning initial standing and walking.
  • Multiple activities toys with contrast color and different shapes, develops baby’s intelligence, enhances child-parent interaction.
  • Anti-rollover and anti-slip, stable for using, makes it easier for baby to learn walking.
  • Quality material, premium craftsmanship with smooth edge, safe for baby.
  • Size: 32cm x 42cm x 45 cm

Original price was: Rs. 6,400.Current price is: Rs. 5,400.

Out of stock

අපේ දෙමව්පියෝ තමන්ගේ පුංචි පැටියා ඉපදුන දවසේ ඉදන් ලොකුවෙන්කම්ම හැම කරදරෙකින්ම ආරක්ෂා කරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. බබාලා ඇවිදින්න උත්සහ ගන්න කාලෙනම් එයාලව බලාගන්න එක ගොඩක් අපහසුයි. මොකද පැටියා ගෙදර බඩුවක එල්ලිලා නැගිටින්න උත්සහ ගන්නකොට හදිසියේ ලිස්සල යන්න වගේම වැටෙන්න පුළුවන්.
ඒ නිසාම ලොව පුරා අම්මලාගේ හොදම තේරීමක් තමයි මේ Music Walker එක. ඒ වගේම බබාට සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න ඕන කරන තව ගොඩාක් දේවල් මේ නිෂ්පාදනයේ දැක ගන්න පුලුවන්. සෙල්ලම් පෝන් එකක්, මිහිරි සංගීත රටා මවන පියානෝ එකක්, චිත්ර අඳින්න බෝඩ් එකක්, පුන්චි කන්නාඩියක් වගේ තව ගොඩාක් විනෝදාත්මක දේවල්වලින් සමන්විතයි.උසස්ම ප්රමිතියකින් වගේම බබාට ආස හිතෙන function ගොඩකින් හදල තියෙන නිසා බබත් ගොඩක් අසයි.ඒ වගේම ඔබේ පුංචි පැටියත් දැන් ගොඩක් ආරක්ෂිතයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.