ළමයින්ට හා කලාකරුවන්ට මේ දිනවල පිළිකාව හැදෙනවා වැඩියි… හරක් මස් කන අයට බඩවැලේ පිළිකා වැඩියි… සමහර කී‍්‍රඩකයන් පිළිකා රෝහලට කියලා ආධාර එකතු කළාට අපේක්ෂා රෝහලට වැසිකිළියක්වත් හදලා දීලා නෑ,…. –…
Blog
- Home
- Blog
අද, ප්ලාස්ටික් බෝතල් සෑදීමට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳ ගැටළු නොමැති දෙමාපියෙකු සොයා ගැනීමට අපට අපහසු වනු ඇත. සෑම තැනකම ළදරු බෝතල් සහ නිෂ්පාදන වල “බීපීඒ රහිත” ලේබල් ඔබ දකින…
ළදරු ළමා අවධියේදී නිවැරදි පෝෂණය ලබා දීම දරුවා සාර්ථක අනාගතයකට යොමුකරන මහඟු ආයෝජනයක් වන්නේ ය. සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කළ පෝෂ්‍යදායක ආහාර වයසට ගැළපෙන ප්‍රමාණ වලින් සහ නියමිත වේල් ගණනින් ලබා දීම…
පණු රෝග යනු කුඩා දරුවන්ට ඉතාමත් බහුලව වැළඳෙන සුලබ රෝග තත්ත්වයක්.මෙය සුළුකොට තැකිය හැකි රෝග තත්ත්වයක් නොවන්නේ දරුවන් ඉතා අපහසුතාවන්ට පත්කිරීමටත් පෝෂණීය අඩුලුහුඩුතා ඇති කිරීමටත් පණු රෝග හේතු වන…
අපේ රට ආසියාකරයේ අනිත් රටවල් වලට වඩා සෞඛ්‍ය අතින් පොහොසත් බව අපි කවුරුත් දන්නා දෙයකි. විශේෂයෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධව නම් කලාපයේ අනෙක් රටවල් වල ට සාපේක්ෂව මදක් ඉහළ…