








පුංචි බබාලාගේ කම ටික කවන්නන්ම් හොද ප්‍රමිතියකින් යුත් spoon එකක්නම් තියෙන්නම ඕනි.ඒ සදහම නිෂ්පාදිත එකක් තමයි මේ silicone spoon eka. ඉතා උසස් තත්වයේ Food grade Silicone යොදාගෙන බබාට ආරක්ෂිත විදිහාට නිර්මාණය කරල තියෙනවා. නම්‍යශීලී හා සුමට බවින් යුක්ත නිසා කටේ වැදුනත් තුවාල වෙන්නෙ නෑ. කිරිවලට අමතරව විවිධ ආහාර දෙන්න පටන් ගන්න වයසේ බබාලට වඩාත් සුදුසුයි. ඉදිරිපස කොටස විනිවිද පෙනෙන සුළුයි. පිරිසිදු කරන්නත් හරිම පහසුයි. කල් පවතිනවා වගේම උණුසුම් ජලය යොදා ගෙන ජීවානුහරණය කිරීමේ හැකියාවද සහිතයි.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.