Out of stock

7 Day Bib Pack

ඔබේ දරුවාට පහසුවෙන් කෑම බීම ඇගේ හලාගන්නේ නැතුව කවන්න අදම අන්දවන්න Baby Bibs.

Rs. 1,200.00

Out of stock

* පුංචි පැටියාට කෑම කන්න පුරුදු කරවන කාලේ එයා ඇග පුරාම හලාගන්න්වා.බබාගේ ඇගත් තෙත් වෙන්ව කෑම හැලිලා ..අම්මට වෙන්නේ බබා කෑම කන සැරයක් ගානේ පැටියාගේ ඇදුම් සෝදන්න.
* ඔබේ දරුවාට පහසුවෙන් කෑම බීම ඇගේ හලාගන්නේ නැතුව කවන්න , කෑම
කන්න පුරුදු කරද්දි මේ වගේ Baby bib set එකක් පාවිච්චි කරන්න.
* අම්මලාගේ වැඩ පහසු කරවන්න තියෙන දෙයක් තමයි මේ baby bib එක.බබාට අපහසුවක් දැනෙන්නෙත් නෑ.
* ඒ වගේම දැන් සතියේ දවස් 7ට bib design 7ක් තියෙන නිසා ගමනක් යනකොට උනත් ගෙනියන්න පුළුවන්.
* ඒ වගේම පුංචි පැටියටත් ලස්සනයි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.