Sale!

5Pcs Baby Diaper Bag Set

චූටි බබාල ඉන්න අම්මලා බබාවත් අරන් ගමනක් යද්දි ඕන කරන හැමදේම පිලිවෙලට දාගෙන යන්න නිර්මාණය කරපු බෑග් කට්ටලයක් තමයි මේ. ලොකු ඩයපර් බෑග් 1ක්, මධ්යම ප්රමාණයේ බෑග් 1ක්, කිරි බෝතලය දාන්න pouch 1ක්, කෑම පෙට්ටිය දාන්න බෑග් 1ක් සහ nappy changing mat 1ක් අන්තර්ගත වෙනව. පිරිසිදු කරන්නත් හරිම ලේසියි.

Original price was: Rs. 5,500.00.Current price is: Rs. 5,250.00.

🍑High quality
🍑Non toxic
🍑Material: Thickening compound cloth (outer), Polyester (inner)
🍑1 set includes: 1*big bag, 1*middle bag, 1*milk bottle, 1* lunch bag, 1* changing mat.
🍑Size: [Big Baby Bag: 40x30x15cm], [Middle Baby Bag: 30x24x10cm], [Changing Mat: 54x30cm], [Lunch Bag: 13x10x7cm], [Bottle Warmer: 8×19 cm].
🍑Large capacity, can place all kinds of personal belongings.
🍑Waterproof
🍑Easy to clean
🍑Portable
🍑Durable

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.