මාස 6 සම්පූර්ණ වුණාම චූටි බබාලාට අමතර ආහාර දෙන්න පටන් ගන්නවා. පුංචි දරුවන්ට ආහාර ලබා දීමේදී අලුත් අම්මලාට විශේෂයෙන් තියෙන ගැටලුවක් තමයි කොහොමද බබාලාට ආරක්ෂා සහිතව, නිවැරදිව අමතර ආහාර දෙන්නේ කියන එක. අමතර ආහාර හඳුන්වා දීමේ උපකරණ කට්ටලය. මෙය බබාලාට ආහාර හඳුන්වා දීමේ සිට තරමක කෑලි සහිත ආහාර ගැනීමට හුරුවන්න තෙක් භාවිතා කරන්න පුළුවන්.
- You cannot add "Fruit Teether" to the cart because the product is out of stock.
In stock
7Pcs Food Making Set
මාස 6 සම්පූර්ණ වුණාම චූටි බබාලාට අමතර ආහාර දෙන්න පටන් ගන්නවා. පුංචි දරුවන්ට ආහාර ලබා දීමේදී අලුත් අම්මලාට විශේෂයෙන් තියෙන ගැටලුවක් තමයි කොහොමද බබාලාට ආරක්ෂා සහිතව, නිවැරදිව අමතර ආහාර දෙන්නේ කියන එක. අමතර ආහාර හඳුන්වා දීමේ උපකරණ කට්ටලය. මෙය බබාලාට ආහාර හඳුන්වා දීමේ සිට තරමක කෑලි සහිත ආහාර ගැනීමට හුරුවන්න තෙක් භාවිතා කරන්න පුළුවන්.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.