-27%

Baby Medicine Feeder

අම්මලා බබාට බෙහෙත් දෙනකොට නියමිත මාත්‍රාව හරියටම දෙන්න ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන නේද? ඒ වෙනුවෙන් ම කරපු ආරක්ෂාකාරී නිෂ්පාදනයක් තමයි මේ. සිරින්ජයකට සමාන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් තිත්ත බෙහෙතක් උනත් බබාගෙ දිවේ taste budsවල ගෑවීම අවම වෙන ලෙස පොවන්න පුලුවන්. ඒ නිසා බබා බෙහෙත් ආපසු එලියට දාන්නෙ නෑ. Slow flow rate 1 නිසා එකවර ගොඩාක් පෙවිලා බබාට අපහසුතාවක් අති වෙන්නෙත් නෑ.

Original price was: Rs. 890.Current price is: Rs. 650.

SKU: N/A Categories: ,
  • Safe
  • High quality
  • Medicine bypasses baby’s taste buds can reduce gagging and spitting up
  • Doctors dose scale measurement is assured
  • Safe flow rate
  • Material: Medical grade Silicone + PP
  • Size: Length: 13 cm
  • Width: 4.5 cm
  • Color: Blue, Pink
  • Dust proof box included
  • Easy to use
  • Easy to clean: Fully removed parts

 

Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.