Sale!

Stainless Steel Bowl With Spoon

ගමනක් යද්දී බබාගෙ කෑම 1 නිවෙන්නෙ නැතුව අරගෙන යන්න ඔයාලත් stainless steel bowls භාවිතා කරන්න. හොඳින් Seal වෙන Lid 1 නිසා ආහාර ගොඩක් වෙලා නැවුම් ව තියා ගන්න පුලුවන්. ඒ වගේම කෑම එළියට leak වෙන්නෙත් නෑ. පිටතින් තියෙන bowl 1, Polypropylene වලින් නිර්මාණය කරලා තියෙන නිසා බබාගෙ අතට රස්නෙ දැනෙන්නෙත් නෑ. හරිම ආරක්ෂිතයි. ඉහල ගුණාත්මක බවකින් යුතු  කල්පවතින නිෂ්පාදනයක්.

Original price was: Rs. 1,190.00.Current price is: Rs. 990.00.

SKU: N/A Categories: ,

 

💥Safe

💥Keep food fresh for On-The-Go

💥Thermal Insulation – Double wall design

💥Material: Food Grade Stainless steel, Polypropylene cover

💥BPA free, Non toxic

💥High quality

💥1 set: Bowl + Lid + Spoon

💥Leak proof

💥Easy to clean

💥Hygienic

💥Colors: Pink, Blue, Pale Blue

💥Size: Size 5.5×13 Cm

💥Durable

Color

, ,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.