In stock

Baby Safety Helmet

පුංචි දරුවො තනියෙම නැගිටින්න, පෙරලෙන්න උත්සාහ කරන කාලයේ ඉඳන් ටිකක් ලොකු වෙනකන් අම්මලාට තියෙන ලොකුම බය බබා වැටිලා තුවාල වෙයිද නත්නම් ඔලුව කොහෙහරි වදීද කියන 1 නේද?
හැබැයි Baby Safety Helmet 1ක් පාවිච්චි කරනවානම් බබාගෙ ඔලුව වැදෙයිද කියන බයෙන් ටිකක් නිදහස් වෙන්න පුලුවන්.

Rs. 790.00

පුංචි බබාල නැගිටින්න හදන කලේ වෙද්දී අම්මලට තියෙන ලොකුම බය තම හිස ආරක්ෂා කර ගන්න එක , එකට හොදම නිෂ්පාදනය තමයි මේ Baby Safety Helmet එක,

අම්මලා අපි හැමෝම අපේ දරුවන් ගැන දහස් වාරයක් හිතනවනේ.

දණ ගාන,වාඩිවෙන්න හදන,නැගිටින්න හදන චූටි දරුවෝ වැටෙන එක සාමාන්‍ය දෙයක්.

ඒත් එහෙම උනා කියලා චූටි දරුවෙක්ගේ හිස බිම වැදුනොත්…….??

අපිට එහෙම අවදානමක් ගැන හිතන්නත් බෑ නේද.

දැන් අපේ අම්මලාට එහෙම බය වෙන්න දෙයක් නෑ.

Baby head protector ඔබේ දරුවව ආරක්ෂා කර දේවි.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.