නාවද්දි බබාගෙ මූණට වතුර වැටුනම එයාලා ගොඩාක් අඩනවා නේද? ඉතින් මේ cap එක දාගත්තොත් ඇස් වලට, කන් වලට වතුර, shampoo යන්නේ නැතුව බබාව නාවන්න හරිම පහසුයි. ඒ වගේම වතුර නිසා බබාට හුස්ම ගන්න අපහසු වෙන්නෙ නෑ. Bathing time 1 විනෝදයෙන් ගත කරයි. බබාගේ හිසේ ප්රමාණයට සකසා ගන්නත් පුළුවන්.









Reviews
There are no reviews yet.