Knee Guard

* පුංචි පැටිය දනගාන්න පටන්ගන්න වයසේ එයාගේ දණහිස වගේම වැලමිට ප්රදේශත් තුවාල වෙන්න බලනව ඒ නිසාම පැටියට එකෙන් ලොකු අපහ්සුවතයක් දැනෙනවා .ඒ සදහම වෙන් උන දෙයක් තමයි මේ baby knee pad එක. බබාගේ දණහිසට වගේම අතටත් දාන්න පුළුවන් වීම විශේෂයි..ඔබේ බබාගෙත් සුවපහසුව සදහා මේ knee pad එක අවශ්යම දෙයක්.
Code :- P016

Rs. 490.00

SKU: N/A Categories: , ,
  • Stretchy so that pads can be easily slipped on and off.
  • Protect babies from bumps and bruises when they learn to walk.
  • It’s flexibleI,comfortable and lovely color,and your children will like it very much.
  • Made from durable,soft and comfortable material,make your baby move around freely.
  • Wear as elbow pads when toddlers learn to ride bike, scooter, roller skate, skateboard.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.