The latest item introduced to protect all the things that the little one uses everyday from dangerous animals like rats.
- Made with a protective cover.
- Complete disc to remove gathering water.
- Can be easily transported and caught anywhere.
- Dimensions :- Length – 47cm | Width – 40.6cm | Height – 34.2cm
පුංචි පැටිය එදිනෙදා බාවිතා කරන සියලුම දෑ හුනන් කැරපොත්තන් මීයන් වැනි අන්තරාකාරී සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට හදුන්වා දුන් නවතම අයිතමය
-ආරකෂාකරී කවරයක් සහිතව නිපදවා ඇත.
-එකතු වන ජලය ඉවත් කිරීමට පහසු තැටියකින් යුක්තයි.
-ඕනෑම ස්ථානයක පහසුවෙන් ගෙනයාමට හා අසුරාගැනීමට හැක.
Reviews
There are no reviews yet.