Sale!

Fruit Feeder With Rattle

ඕනෑම පලතුරු වර්ගයක් බබාට පහසුවෙන්ම ලබා දෙන්න. දැන් ඔබට පලතුරු යුශ වෙන් කර කර ඉන්න ඕන නෑ. පලතුරු ඇට හෝ කැබලි සිර වීමකින් තොරව පහසුවෙන් බබාව පෝෂණය කරන්න පුළුවන්.
මෙහිදී දරුවා විසින් පෙර සකස් නොකරන ලද පලතුරු ආහාරයට ගැනීමට උත්සාහ කිරීමෙන් මුඛයේ මාංශපේශීන් ශක්තිමත් වෙයි. නිවැරැදිව ආහාර සැපීමට හුරු වේ.
Rattle එක නිසා හරිම ආකර්ශණීය ශබ්දයක් හා පෙනුමක් ද සහිතයි. Soft Silicone material නිසාම බබාගෙ කටේ වැදුණත් තුවාල වෙන්නෙ නෑ.

බබාගෙ දත් එන කාලයේ Teether එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.

Code :- P011

Original price was: Rs. 800.00.Current price is: Rs. 590.00.

SKU: N/A Categories: ,
🍒With rattle design, baby can make sound by shaking it.
🍒A great teether
🍒Dust proof
🍒Easy to clean
🍒Light weight
🍒Childproof snap lock opens & shuts easily while keeping your baby safe.
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.