Diaper Bag Backpack

* බබාගේ බඩු ටික දාගෙන යන්න බෑග් එකක්නම් අම්මට අත්යවශ්යම දෙයක්.බබා ලැබෙන්න කලින් hospitle එකට ගෙනියන්න වගේම බබා ලැබුනට පස්සේ බබාලවත් අරගෙන ගමනක් යද්දි ඕන කරන හැමදේම දාගෙන යන්න හරියටම ගැලපෙන බෑග් එකක් ගෙන යන්නත් මේ diaper backpack එක..
* එයට සුදුසුම විදිහට නිර්මාණය කරපු බෑග් එකක් තමයි මේ නිෂ්පාදනය. බබාට අවශ්ය කරන ඩයපර්, ඇඳුම්, තුවා, කිරි බෝතල්, වතුර බෝතල් ආදිය දාගෙන යන්න වෙන් වෙන්ව සැකසූ සාක්කු ද සහිතයි.
* Water resistant රෙදි වර්ගයකින් සාදා තිබෙන නිසා බෑග් එකේ වතුර හැලුනත් පිහදාල ලේසියෙන්ම පිරිසිදු කර ගන්න පුලුවන්…
* බබාලවත් අතේ තියාගෙන තව bag එකකුත් අරන් යන එක අම්මට ගොඩක් අපහසුයි…ඒත් මේ bag එක backpack එකක් විදයට use කරන්න පුළුවන් නිසා අම්මගේ අත නිදහසේ තියාගන්න පුළුවන්.ගමනක් යනකොටනම් ගොඩක්ම වටිනවා…

Rs. 5,200.00

SKU: N/A Categories: , ,
• LARGE CAPACITY :Large main compartment and separate storage pockets, you can put milk bottle, water bottle, clothes, diaper, towel, etc in different separate pockets.
• DURABLE & WATERPROOF: This Diaper Bag is made with high quality fabric that is durable and waterproof ,which makes you easy to wipe clean.
• You can use this bag as Backpack and Handbag. It is very elegant and suitable for many occasion like traveling, excursion, going out, shopping, etc.
• The backpacks are more comfortable to carry than the traditional diaper bags with a side strap. It lets you carry all the baby items easily without putting a strain on your back, importantly if you are out for the whole day.
• The backpacks are more durable as compared to the traditional shoulder bags. These bags are designed specifically for outdoor use. With the more sturdy look and heavy material, the backpacks provide more durability so that you do not have to face a broken bag problem during your travel.
• Size: 10.6″ x 8.3″ x 16.5″.
• Waterproof material.
• High quality.
• Durable.
• Separate storage pockets.
• Easy to wipe clean.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.