- Instructions for use:
- fruits and vegetables, meat and other food into strips or sheet
- Open silicone filter
- Place the chopped food packed filter
- The fastening handle can let your baby enjoy Cuisines
- After running out of food residue can be decanted.
Fruit Feeder
ඕනෑම පලතුරු වර්ගයක් බබාට පහසුවෙන්ම ලබා දෙන්න. දැන් ඔබට පලතුරු යුශ වෙන් කර කර ඉන්න ඕන නෑ. පලතුරු ඇට හෝ කැබලි සිර වීමකින් තොරව පහසුවෙන් බබාව පෝෂණය කරන්න පුළුවන්. මෙහිදී දරුවා විසින් පෙර සකස් නොකරන ලද පලතුරු ආහාරයට ගැනීමට උත්සාහ කිරීමෙන් මුඛයේ මාංශපේශීන් ශක්තිමත් වෙයි. නිවැරැදිව ආහාර සැපීමට හුරු වේ. Rattle එක නිසා හරිම ආකර්ශණීය ශබ්දයක් හා පෙනුමක් ද සහිතයි. Soft Silicone material නිසාම බබාගෙ කටේ වැදුණත් තුවාල වෙන්නෙ නෑ.බබාගෙ දත් එන කාලයේ Teether එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.