- Suitable for babies 0+ months
- 8 sizzling pages,
- Each page has a different animal with a tail
- Suitable for attaching the stroller
- Size: 23 x 3 x 13 cm
- Brand : sozzy & JollyBaby
In stock
Glacier Animal Tails Cloth book
විවිධ සතුන්ගේ වර්ණවත් රූපවලින් හා ස්වභාවික හැඩයට සමාන විදිහට හදපු Animal tails වලින් සමන්විත ලස්සන Cloth book 1ක්. පොතෙන් එලියට විහිදිලා තියෙන Tails අල්ලලා අතට දැනෙන විදිහට අදාළ සතා හඳුනා ගන්නත්, සත්ව ලෝකයේ තියෙන අපූරු හැඩයන් ගැන ඉගෙන ගන්නත් බබාට පුලුවන්. එය වර්ණ සහ හැඩ හඳුනා ගැනීමට වගේම එමගින් දරුවාගේ නිර්මාණශීලිත්වය ඉහළ නැංවීමටත් උපකාරි වෙනවා.
පිටු පෙරලද්දි ඇසෙන funny rustling sounds නිසා එහි වැඩි ආකර්ෂණීය බවක් සහිතයි. තියුණු කොන් හෝ දාර රහිතව චූටි බබාල වෙනුවෙන්ම කරපු අගනා නිෂ්පාදනයක්. සේදුවත් වර්ණ වෙනස් වෙන්නේ නෑ.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.