Imported Washable Cloth Diaper

Imported high quality reusable cloth diapers are great choice for moms for cost cutting and baby’s comfort.

(Insert not included)

Insert can be purchased separately through our website

Age :- Newborn – Maximum 14 kg

Rs. 540.00Rs. 3,200.00

SKU: N/A Category:
දරුවන්ට සෞඛ්යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට Washable/ Reusable Cloth Diapers, මොනවද මේ cloth diapers කියන්නේ. එක පාරක් පාවිච්චි කරලා විසි කරන අපි කවුරුත් දන්න පැම්පර්ස් (pampers) වලට ආදේශකයක් තමා මේ cloth diapers. අද අපේ රටේ ජනප්රිය ම diapers තමයි මේ cloth diapers.
Cloth diapers හි වාසි,
1. සෝදා නැවත නැවත භාවිත කළ හැකිවිම
2. බබාට rash වගේ ආසාදන ඇති වෙන්නෙත් නෑ
3. එක්වරක් භාවිත කර ඉවත දමන පැම්පර්ස් වලට යන වියදම අඩුවීම
4. රෑට ඇඳ තෙත් විම වලක්වා ගත හැකි වීම
5. බබා තෙත් කරගත් පසු තෙතමනය ඇතුලත ඇති තුවායට උරාගන්න නිසා බබාට අපහසුවක් නොමැති වීම
6. diaper එකට ඇතුලු කරන insert වෙනුවට බබාගෙ නැපි, තුවා භාවිත කල හැකිවීම
7. diaper එක ශරීර ප්රමාණය අනුව සකසා ගත හැකිවීම.
8. කසල බැහැර කිරීමේ ගැටලුවට විසදුමක් වීම.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.