- High Temperature Resistant
- Suitable For Children To Learn To Eat
- Suction Cup In The Bottom,Can Be Firm And Secure On The Table
- Temperature Colour Changing Spoon Will Interest Your Kids.
Non Spill Bowl With Spoon
බබාලට කෑම කවන්න වගේම, තනියම කෑම කන්න පුරුදු කරන්න පුළුවන් අපූරු මෙන්ම වෙනස්ම විදිහේ Bowl එකක් තමයි මේක. මෙහි තිබෙන විශේෂම දේ වන්නේ මේක වැටෙන්නේ නැති වෙන්න මේසයක් මත රඳවන්න පුළුවන්, ඒ කියන්නේ පොඩ්ඩාගේ අත වැදුනත් මේක වැටෙන්නේ නැහැ, මොකද මෙහි තිබෙන සක්ෂන් කප් එක මගින් මේසය මතට අලවා තබා ගන්නා නිසා.
Reviews
There are no reviews yet.