Sale!

Baby Spoon Feeder

පුංචි දරුවන්ට ආහාර ලබා දීමේදී හැම අම්ම කෙනෙක්ටම තියෙන ගැටලුවක් තමයි කොහොමද බබාට පහසුවෙන් මූලික අදියරේ කෑම ටික නියමිත විදියට දෙන්නේ කියලා. ඒකට එක විසඳුමක් තමයි හැන්ද සහිත බෝතලය ( bottle Spoon ) සම්පූර්ණ සිලිකන් නිමාවක් සහිත වීම නිසා වඩාත් ආරක්ෂාකාරී
▪️සීරියල්
▪️පළතුරු ඉස්ම
▪️බත් තලපය
▪️පියුරි
ආදී දියරමය හා උකු ආහාර ද්රව්ය වඩාත් පහසුවෙන් ලබාදිය හැකියි
Code :- P005

Original price was: Rs. 1,290.00.Current price is: Rs. 790.00.

SKU: N/A Categories: , ,
▪️ Convenient and easy to use,to help mother solve feeding,give the baby a comfortable eating utensils.
▪️ This feeding bottle can be used for feeding baby water, milk, medicine, rice cereal, juice, puree, soup and other liquid food.
▪️ Can be high temperature and disinfection.
▪️ Soft and flexible, convenient and mom to use.
▪️ BPA free product.
▪️ 100% Brand new and high quality.
▪️ Capacity : 120ml
▪️ Age : Up to 6 month.
Color

, , ,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.