Nose Cleaner

💖 චූටි බබාලගෙ නාසයේ හිර වෙන්න පුලුවන් අතිරික්ත ශ්ලේෂමල කොටස් බබාට රිද්දන්නෙ නැතුව ආරක්ෂිත විදිහට ඉවත් කරන්න දැන් ඔයාලටත් පුලුවන් මෘදු හා නම්‍යශීලී විදිහට නිෂ්පාදනය කරලා තියෙන නිසා අලුත උපන් බබාලා සඳහාත් සුදුසු වෙනව. ලේසියෙන් ම control කරන්න පුලුවන් suction pump එකක් නිසා භාවිතය ගොඩාක් පහසුයි. ඒ වගේම ආරක්ෂිතයි. භාවිතයෙන් පස්සෙ tip 1 ගලවලා උණුසුම් වතුරෙන් විශබීජහරණය කරන්නත් පුලුවන්.

Rs. 490.00

SKU: N/A Category: Tag:
🌷 For newborn babies & toddlers
🌷 Material: 100% BPA free, Medical grade PVC, FDA approved
🌷 Safe & Easy
🌷 Color: Blue, Pink
🌷 Length: about 9 cm
Color

,

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.