චූටි බබාලව සෙල්ලම් කරන්න නිකන්ම බිම තියන එක ආරක්ෂිත නෑ නේද? එයාලව බිම තියෙන දූවිලි වලින්, Germs වලින් පරිස්සම් කර ගන්න හොඳම විසඳුමක් තමයි මේ ඔබට හඳුන්වා දෙන්නෙ. Cushioned mat 1 නිසා බබා පෙරලුනත්, වැටුනත් බබාට රිදෙන්නෙ නෑ. ඒ වගේම waterproof නිසා කෑම, වතුර හැලුනම පිරිසිදු කරන්නත් ලේසියි. තෙත රෙදි කඩකින් පිහදාන්න විතරයි ඕන. වර්ණවත් වගේම හරිම ආකර්ශනීය නිෂ්පාදනයක්.








Size :- L – (150 x 180 cm)
XL – (200 x 180cm)
Thickness 0.3cm
Reviews
There are no reviews yet.